Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ති ගණනාවක් තිස්සේ ඕස්ට්‍රේලියාවට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් වන සතුන් බොහෝ ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.

එමෙන්ම වනාන්තර රැසක් විනාශයට පත්වූ අතර විශාල ජනතාවක් ද අවතැන් වුණා.

ඕස්ට්‍රේලියාවට බලපා ඇති මෙම ලැව් ගිනි මැඩ පැවැත්වීම සඳහා එරට ගිනි නිවන භටයන් දිවා රෑ නොබලා වෙහෙසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලැව්ගිනි හේතුවෙන් එරට වනාන්තරවල මෙන්ම මිනිසුන් අතර ද වාසය කරන සතුන් රැසක් මියගොස් තිබෙනවා.

එරට සහන සේවකයින් සහ ගිනි නිවන භටයින් දිවා රෑ නොබලා වෙහෙසෙමින් ගිනි දැල් නිවා දැමීමටත් අහිංසක සතුන් බේරා ගැනීමටත් කටයුතු කරනවා.

ගිනි දැල්වලට පුළුස්සා දැමිය නොහැකි වූ මනුස්සකම නිසා අසරණ සතුන් බේරා ගත් අවස්තාවල ඡායාරූප මෙන්ම ලැව් ගිනි හේතුවෙන් අවතැන් වූ සතුන්ගේ සහ මිය ගිය සතුන්ගේද සංවේදී ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ හුවමාරු වනවා. ගිනි දැල්වලට පුළුස්සා දැමිය නොහැකි වූ මනුස්සකම නිසා අසරණ සතුන් බේරා ගත් අවස්තාවල ඡායාරූප මෙන්ම ලැව් ගිනි හේතුවෙන් අවතැන් වූ සතුන්ගේ සහ මිය ගිය සතුන්ගේද සංවේදී ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ හුවමාරු  වෙමින් පවතින්නේ මේ අයුරින්.






































තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook