Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

තා කෙටි කල තුල ප්‍රසිද්ධියට පත් වූ යොහානි ද සිල්වා පසුගියදා සිදු කල ඉන්දියානු සංචාරය තුල දී ප්‍රසිද්ධ චරිත සමඟ එක්ව ගායනා ක්‍රීමට ඇයට අවස්ථාව හිමි වුණා. 

එම අවස්ථා කිහිපයක වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් පහතින්. 

Mucomycosis කියල හදුන්වෙන මෙම කළු දිලීර ආසාදනය වෛද්‍යවරුන්ට නම් අලුත් දෙයක් නෙවෙයි. මේක අපේ රටෙත් දක්නට ලැබෙන් ඉතා දුර්ලභ දිලීර ආසාදනයක්. මේ දිලීරය අපේ පරිසරයෙ හැමතැනම වගේ තියනවා. දීරා ගිය ශාක කදන්, කුණු ගොඩවල් , පසේ වගේම අපේ ශරීරයෙත් මෙම දීලීරයට අපට හානියක් නැතිව ජීවත් වෙනවා. හැබැයි කෙනෙක්ට මේක ආසාදනය වෙලා රෝගී බවට පත් වෙන්නෙ බොහොම කලා තුරකින්. 

how to care corona infection children at homeළමුකොටම වැදගත් වන්නේ රෝගී දරුවාට සුවපත් වීම සඳහා නින්ද විවේකය සහ පෝෂ්‍යදායී ආහාර වේලක් අත්‍යවශ්‍ය බවයි.

Rules for relaxation of travel restrictionsසංචරණ සීමා ඉවත් කරන කාලසීමාව තුල දී සෑම පළාතකටම පොදුවේ ලිහිල් කරන සීමාවන් සහ බස්නාහිර පළාතට පමණක් බලපාන සීමාවන් පහත පරිදි වේ. 

කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ!

පි මුව ආවරණයක් පැලඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් රෝගය ආසාදිත කෙනෙකුගෙන් තවත් කෙනෙකුට අවකාශය හරහා වෛරසය ගමන් කිරීම හැකිතාක් අවම කිරීමයි. යම් මුව ආවරණයක් (Mask) මගින් පෙරහන් කිරීම කෙතරම් සාර්ථක ද යන කාරණය මත මෙන්ම, එය කෙතරම් හොඳින් මුහුණට සවි වේ ද යන කාරණය මත මෙය රඳා පවතිනවා.

World Ocean Dayතේමාව: සාගරය: ජීවිතය සහ ජීවනෝපාය

එක්සත් ජාතීන්ගේ සංවිධානය ජුනි 8 ලෝක සාගර දිනය ලෙස නම් කර තිබේ. ලෝක සාගර දිනය යනු මනුෂ්‍ය වර්ගයා සාගරය සැමරීමේ දිනයකි. මෙම වසරෙ තේමාව වන්නේ “සාගරය: ජීවිතය සහ ජීවනෝපායන්” යන්නයි. 

dengue danger with covid19කෝවිඩ් වසංගතය පවතින මේ කාලයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇති බවට වාර්තා වෙනවා. මෙය අප මීට පෙර මුහුණ නොදුන් ආකාරයේ ඉතා බරපතළ තත්ත්වයක් වීමට හේතු කිහිපයක්ම තියෙනවා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook