Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

 
කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදා හැරීම් කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම කියා සිටිනවා. කිසිදු ආකාරයකින් ගෑස් තොග අවසන් වීමක් සිදු නොවීමට සමාගම සියලුම විධිවිධාන සලසා ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. 

දිවයින පුරා ඇති සියලුම ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයින් සහ බෙදාහැරීමේ ජාලය හරහා අවශ්‍ය තරම් ගෑස් ලබාගත හැකි බව එම සමාගම පවසනවා.

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික අංශය වන 0112505808 සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පළාත් අළවි කළමනාකරුවන් අමතා ජනතාවට අවශ්‍ය වැඩි විස්තර ලබා ගත හැකි බවයි සංගමය ප්‍රකාශ කර සිටින්නේ. 

මධ්‍යම සහ බස්නාහිර පළාත් – කුමාර ජයවර්ධන 0777775658
දකුණු පලාත් – නඳුන් 0763488452
උතුරු පළාත් – රාජ් කුමාර් 0770495501
නැගෙනහිර පළාත – සර්ජුන් 0773705631

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook