Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

මාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මන්නාරම නගරයේදී ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය හා ව්ද්‍යුත් මාධ්‍ය ගෙනයනු ලබන ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලින අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ඉර්ෂාඩ් රහ්මතුල්ලා සහ මොහොමඩ් නලීම් යන නම්වලින් සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු සිටින බවත් ඔවුන් මේ මොහොතේදී අමාත්‍යාංශයේ දෛනික රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම අසත්‍ය පුවත් වාර්තා කර ඇති බවත් මාධ්‍ය ඒකකය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook