Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

කිතුනු දේවස්ථාන තුළ ලබන ඉරිදා සිට යළි දේව මෙහෙයන් සිදුකරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

රජයේ ආරක්ෂක අංශ සහ දේවස්ථානවල සිටින ආරක්ෂක අංශ කමීටු හා එක්ව ඒ සම්බන්ධයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් උන්වහන්සේ පැවසූහ.

එයට අවශ්‍ය සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙසද උන්වහන්සේ ක්‍රිස්තියානි බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරති. බොරැල්ල අගරදගුරු මැඳුරේදී ඊයේ (29) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook