Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස අද (29) දින පත් කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුර දැරීමට ශාන්ත කෝට්ටේගොඩ මහතා පත් කර අතර අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ශාන්ත කෝට්ටේගොඩ මහතා සිය පත්වීම ලබා ගත්තේය.


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook