Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ජාතික තව්හිද් ජමාත් සංවිධානය (National Thawheed jammath - NT J) සහ ජමාන්තෙයි මිල්ලතු ඊබ්‍රාහීම් ෆී සේර්ලානි (Jamathei Millathu Ibraheem - JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු සලසා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

2019 අංක 1 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් එම සංවිධාන මෙරට තහනම් සංවිධාන වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගනු ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්ඵල සහ චංචල දේපොළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත. එමෙන්ම මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook