Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

යාපනය - අයින්දුසන්දී මුස්ලිම් ප්‍රදේශයේ දෙමහල් නිවෙසකට අයත් ඉඩමක පිහිටි උමඟක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.


පවතින ආරක්‍ෂිත හේතූන් මත ඊයේ (28) අලුයම ආරක්‍ෂක අංශ සිදු කළ හදිසි සෝදිසි කිරීම්වලදී මෙම උමඟ හමුවී තිබේ.

මෙම උමඟ පිහිටා තිබී ඇත්තේ තට්ටු තුනකින් යුත් මහල් නිවාසයකට අයත් ඉඩමකය. මෙම උමඟ සොයා ගැනීමත් සමඟ ගම්වාසින් නොසන්සුන් වී ඇත.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook