Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

දෙවැනි වාරය සඳහා 29දා විවෘත කිරීමට නියමිතව තිබූ රජයේ පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත කරන දිනය මැයි මස 6 වැනිදා දකවා දීර්ඝ කිරීමට ඉකුත් සිකුරාදා (26දා) සවස රැස් වූ ජාතික ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 දා සවස ජනාධිපති කාර්යාලයේදී ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්ව තිබේ. විභාග පැවැත්වෙන ස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපයීම පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇත.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook