Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://news.gossiplanka.com/2019/06/salary-increment-in-government.html
ජූලි මස 01 වැනිදින සිට සියලුම රජයේ සේවකයින්ට මසකට රුපියල් 2500 ක අන්තර් දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. අය – වැය යෝජනාවකට අනුව මෙම අන්තර් දීමනාව ලබාදෙන බවද එම අමාත්‍යාංශය කියා සිටියා.

මීට අමතරව ඉකුත් 2015 වසරට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මස වනවිට සියලුම රජයේ සේවකයින්ට 107% න් වැටුප් වැඩිවීමක් හිමිවන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව ලබන 2020 වනවිට රජයේ සේවක වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් බිලියන 905 ක් පමණ වැයවන බව ගණන් බලා තිබෙනවා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook