Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

මාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සහෝදරයාගෙන් මන්නාරම පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර  පවසයි.

මන්නාරම ප්‍රදේශයේ යුධ හමුදා මාර්ග බාධකයකදී ඔහුව සහ ඔහු ගමන් ගත්  වාහනය යුධ හමුදා භාරයට ගෙන පසුව මන්නාරම පොලීසිය වෙත භාරදී ඇති  බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. අනතුරුව ඔහුගේ වාහනයද පොලීසිය විසින් දැඩි පරීක්ෂාවට ලක්කර ඇත. ඉකුත් 25 වැනි දින මෙම සිද්ධිය සිදුව තිබේ. පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇතැයි වාර්තා වේ.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook