Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

බාධිත වුනත් හිතේ හයියෙන් තම්න්ගේ ජීවිතය ගොඩ ගන්ත බොහොමයක් දෙනා ගැන අපිට අසන්න ලැබෙනවා. ඇවිදින්න බැරි තමන්ගේ සහෝදරියවත් ජීවත් කරවන ගමන් තමන්ට ද මුදල් සොයාගන්න මේ ආබාධිත තරුණයා දරණ වෙහෙස අගය කරන්න වටිනවා.
අගුණකොල පැලැස්ස ,උඩයාල ප්‍රදේශයේ ජීවත්වන මේ තරුණයා පොල් ක‍ටුවලින් විශිෂ්ඨ නිර්මාණයන් කරලා උඩයාල සතිපොලේ විකුණනවා. ඇවිදින්න බැරි මේ තරුණයා මේ නිර්මාණ  කසාගල රජමහා විහාරය වදින්න එන අයට තමයි වැඩිපුරම විකුණන්නේ.  ඒ වගේම වෙසක් කාලෙට ලස්සන වෙසක් කූඩු හදන එකත් ඔහුගේ ආදායමක් කරගෙන තියෙනවා.

ඇවිදින්න අපහසු කම් තියාගෙනත් ජීවත් වෙන්න දරන මේ අයියා නගෝ දෙන්නාගේ උත්සාහයට ඔබටත් හැකි අයුරින් දායක වෙන්න පුළුවන්නම් 0723231768 කතා කරන්න. මේ දෙන්නාගේ නිර්මාණයන් විකුණා ගැනීමට උදවු කරන්න ඔබටත් හැකියාව තියනවා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook