Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

මයි කැමතියි හ් හොඳයි. අද ලස්සන තැනක ඉගෙන ගන්න. එහෙම තැනක ඉගෙන ගන්න එක මනසටත් හොඳයි. අද ලංකාවේ ළමයින්ට හිතකර පරිසරයක් පාසැල්වල පංතිකාමරවල නැති තරම්. ඒ වගේ කාලයක බප/ ගම් දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ 2-A පන්තිභාර රුවිනී රාජපක්ෂ ගුරුතුමිය හරි අපූරු පංති කාමරයක් දරුවන් වෙනුවෙන් නිර්මාණය කරලා තියනවා.


මෙය 2018 වර්ෂයේ 5S සංකල්පය අනුව නිර්මාණය කරනලද සරල ආදර්ශ පන්ති කාමරයක්. මේ වගේ අලුතින් හිතන මිනිස්සු දේශපාලකයින්ට බැන බැන නොයිද කවදකහරි මේ රට සුන්දර තැනක් කරාවි.






තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook