Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

කුඩා ළමුන්ගේ සුරංගනා කතාවක ගම්මානයක් සේ දිස්වෙන මේ ගීතූන් නම් නගරය පිහිටා ඇත්තේ නෙදර්ලන්තයේයි.

 මේ නගරය මෙසේ සුන්දර වීමට හේතුව වන්නේ මෙහි පාරවල් වෙනුවට ඇත්තේ ඇළ මාර්ගයන් නිසාවෙනි.

2 600 ක ජනගහණයකින් හෙබි මේ ගම්මානයේ එතරම්ම විදේශිකයින් ගැවසෙන්නේද නැත. ඔවුන් පවසන පරිදි මෙහි ඇසිය හැකි වැඩිම ශබ්දය වන්නේ තාරාවන්ගේ හඬගෑමත්, කුරුල්ලන්ගේ නාදයත් පමණකි.

මේ ඔබ දකින්නේ එම සොඳුරු ගම්මානයේ ඡායාරූපයි..

















තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook