Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


ද (24දා) පැවැති උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ ලබන පරාජයන් ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මෙසේ කියා සිටියා

“ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා මේ ආණ්ඩුව. ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ. ඔහු තමයි බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ. අද දයාසිරි කියන්නේ බුකිපාලගේ කතා. ඒ නිසා දයාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනී බුකිසිරි කියලා. ඒක නවත්වන්න ලැබෙන්නේ නැහැ..”

එහිදී "දයාසිරි ක්‍රීඩා අමාත්‍යවරයා මොකද්ද කළේ ? එතුමා නීතිඥවරයෙක් කිව්වට නීතිය කියවා ගන්න දන්නේ නැතිව ක්‍රිකට් පරිපාලනයට බුකිකාරයින්ට එන්න දුන්නා. අද බුකිකාරයින් මේ සමස්ත ක්‍රීඩාවම විනාශ කර තිබෙනවා....”යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒ පිළිබඳ වැඩි විස්තර පහතින්,

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook