Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


ලොරි රථයක මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුළත් කර තිබෙන අතර මෙලෙස රිය අනතුර සිදු වී ඇත්තේ අම්බලන්තොට වාදුරුප්ප ප්‍රදේශයේදීය. අනතුරට ලක්ව ඇති පුද්ගලයාද එම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.

කතරගම ප්‍රදේශයේ දානමය පින්කමකට සහභාගී වී නැවත නිවස බලා පැමිණෙමින් සිටින අතරතුරයි ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අම්බලන්තොට පොලිසිය එම ලොරි රථය පොලිස් භාරයට ගෙන ගොස් ඇති අතර අනතුර සිදුකල ලොරි රථය රියදුරු විසින් අනතුර සිදුවූ ස්ථානයේම දමා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම රිය අනතුර සිදුවන ආකාරය  අවට තිබු නිවසක සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා,

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook